BOC බහුවිධ විදේශ විනිමය කාඩ්තක්

විදේශ විනිමය රැගෙන යෑමේ නවතම ඉලෙක්ට්‍රොනික මධ්‍ය ලෙසින් ලංකා බැංකුව වෙතින් ‘‘බහුවිධ විදේශ මුදල් සංචාරක කාඞ්පත‘‘MCTC ඵක්‍ඔක්‍ ශ‍්‍රී ලාංකීය බැංකුකරණයේ  නව මාවතක් විවර කරමින් පසුගිය දා හඳුන්වා දෙනු ලැබී ය.

විදේශගත වීමක දී මුදල් නෝට්ටු රැගෙන යාම වෙනුවට ඉතාමත් ආරක්ෂිත, පහසු සහ වඩාත් විශ්වාසනීය  නිපැයුමක් ලෙස ලංකා බැංකුවේ නවතම MCTC ඉලෙක්ට්‍රොනික් පෙර ගෙවුම් කාඞ්පත හඳුන්වා දිය හැකි ය.

එකම කාඞ්පතක් මගින්, එක්සත් ජනපද ඩොලර්, එක්සත් රාජධානි පවුම්, යුරෝ, ජපන් යෙන් සහ  ඕස්ටේ‍්‍රලියානු ඩොලර් යන විදේශ විනිමය 05ක් එකවර භාවිත කළ හැකි මෙම කාඞ්පත සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 250,000ක උපරිමයක් දක්වා වූ සංචාරක රක්ෂාවරණයක් ද ගනුදෙනුකරුට නොමිලේ ම හිමි වේ. මෙවැනි පහසුකම් රැසකින් සමන්විත ලංකා බැංකුවේ MCTC කාඞ්පත පසුගිය ජනවාරි 01 වැනිදා සිටට CH1717 ආයතන ජාලයේ ආයතනික ගනුදෙනුකරුවන් වෙනුවෙන් ම වූ Loyalty වැඩසටහන සමග සම්බන්ධ විය.

LeP

Recommended For You

About the Author: Admin