
රට තුළ මේ වනවිට උද්ගතවී ඇති වාතාවරණය හමුවේ විදුලි බලාගාර සහ ඒ ආශ්රිත සියළුම අංශයන්ට ලබාදී තිබූ ආරක්ෂාව තවදුරටත් තහවුරු කර තිබේ. රට තුල උද්ගතවූ ගැටුම්කාරී වාතාවරණය යටතේ මෙරට විදුලි පාරිභෝගික ජනතාවට... Read more »

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග රට තුළ උද්ගතව පවතින වාතාවරණය හමුවේ මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම පිණිස කිසිදු ප්‍රධාන දේශපාලන පක්ෂයක් මැයි රැළි හෝ පෙළපාලි නොපවත්වන බව වාර්තා වේ. එහෙත් ශ්‍රී ලංකා නිදහස්... Read more »

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් රටම මළ ගෙයක්ව තිබියදීත් ආණ්ඩුව ඒකාධිපති පන්නයේ අණපනත් සම්මත කරගනිමින් තමන්ගේ බලය රැකගැනීමේ උත්සාහයක නිරත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා... Read more »

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් 2019 අප්‍රේල් මස 30 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි. නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින ඉතා චණ්ඩ සුළි කුණාටුව (‘ෆොනී’) අද... Read more »

පසුගිය පාස්කු ඉරිදා කොළඹ සිනමන් ග්රෑන්ඞ් හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය මෙහෙය වූ මරාගෙන මැරෙන බෝම්බකරු වන ඉන්සාෆ් අහමඞ් ඊබ්‍රහීම් නැමැත්තාට අයත් යැයි කියන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටිය... Read more »

2019 වසර වෙනුවෙන් පළමු වසර පාසල් සිසුන් සඳහා මුද්‍රණය කරන ලද පාසල් නිල ඇඳුම් තිලිණපත්වල වලංගු කාලය 2019-04-20 දින දක්වා දීර්ඝ කරන ලද බව දන්වා සිටියත්, පාසල් පටන් ගන්නා දිනය 2019-05-06 දින... Read more »

ආසියානු සංවර්ධන බැංකුවේ 52 වැනි වාර්ෂික මහ සභා රැස්වීමට සහභාගී වීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු දූත පිරිස ෆීජි රාජ්‍ය බලා පිටත්ව ගියහ. රැස්වීම මැයි මස 2 වැනි ද සිට... Read more »

පැවති සමාජ, දේශපාලන, ආර්ථික අර්බුද ජයගනිමින්, සාමකාමී වටපිටාවක තිරසර සංවර්ධනයක් කරා පා නගමින් සිටි අප රටට මේ අනපේක්ෂිත ප්‍රහාර නිසා ඇති වූ බලපෑම අති විශාල යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර කම්කරු... Read more »

සිරියාවේ බගූස්හිදී තම සහෝදරයන් මරුමුවට පත්වීමට පළිගැනීමක් ලෙස පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බව ISIS සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩ් වීඩියෝ පටයක් නිකුත් කරමින් සඳහන්... Read more »

අමෙරිකාවේ නියෝජ්‍ය නීතිපති රොඩ් රොසන්ටේන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සඳුදා (29) ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත භාර දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ධුරයෙක් ඉල්ලා අස්වීමේ ලිපියේ ඔහු සදහන් කර ඇත්තේ... Read more »