කීර්ති හා අසාද් ආණ්ඩුකාරවරු BOAO කෘෂිකාර්මික සමුළුවට

ශ්‍රී ලංකාව හා චීනය අතර කෘෂිකාර්මික අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා බස්නාහිර හා දකුණ පළාත් අණ්ඩුකාරවරුන් වන අසාද් සාලි හා කීර්ති තෙන්නකොන් මහත්වරන් චීනයේ හයිනෑන් ප්‍රාන්තය පැවැත්වෙන ආසියාව සදහා වූ බොආඕ (BOAO) සමුළුවට සහභාගී විය.

මෙම සමුළුවේදී පිලිපීන පාර්ලීමේන්තුවේ කථානායක හා පිලිපීනයේ හිටපු ජනාධිපතිවරයකු  වූ
ග්ලෝරියා මැකාපැගල් අරයෝ (Gloria Macapagal Arroyo) ගේ ප්‍රධානත්වයෙන්
මෙම සමාරම්භක සමුළුව සඳහා ආරම්භ කෙරිණ.

චීනය අඛන්ඩ ගෝලීය වර්ධනයක් මෙන්ම වසර 70 කට ආසන්න කාලයක් තුල ලබා ඇති සංවර්ධනය
ලෝකයටම ආදර්ශයක් වී ඇති බව මෙම සමුළුව අමතමින් බස්නාහිර ආණ්ඩුකාර අස්ද් සාලී පැවසූහ.

LeP

Recommended For You

About the Author: Admin