
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අප්‍රියෙල් මස පළමු වැනි දින උදෑසන රාජගිරියේ පිහිටි බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයට පැමිණියේය. බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර ගරු එම්. අසාද් එස්. සාලි මැතිතුමා විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබු අතර, ආණ්ඩුකාර කාර්යාලයේ කාර්ය මණ්ඩය හමු වී ඔවුන්ගේ අඩුපාඩුකම් විමසා අවශ්‍ය පිළියම් යෙදවීමට ආණ්ඩුකාරවරයට උපදෙස් ලදි.
මෙම අවස්ථාවට බස්නාහිර පළාත් පළාත් සභාවේ ජ්‍යේෂ්ඨ නිළධාරින් ඇතුළු පළාත් පාලන ආයතන වල නිලධාරින්ද එක්ව සිටියහ.