
වත්මන් විදුලිබල අර්බුදය හමුවේ තම ව්‍යාපාරික ආයතනවලට අවශ්‍ය විදුලිය එම සමාගම් විසින්ම සපයා ගන්නේ නම් එම ඒකකයක් සඳහා රුපියල් 36ක් ගෙවීමට ලංවිම තීරණය කර ඇතැයි වාර්තා වේ.
මේ සමග රට පුරා විසිරී ඇති සුළු පරිමාණ හා මධ්‍ය පරිමාණ සූර්යතාප බලාගාරවලින් රුපියල් 16 බැගින් විදුලි එකකයක් මිල දී ගැනීමට ද ලංවිම තීරණය කර ඇත.