
අගවිනිසුරු නලින් පෙරේරා මහතා අපේ‍්‍රල් 28 වැනිදා සිය ධූරයෙන් විශ්‍රාම යාමට නියමිතව ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.
විශ්‍රාම යාමට නියමිත නලින් පෙරේරා මහතාට සමුදීමේ චාරිත්‍රානුකූල නිල හමුව අද ශ්‍රේෂ්ඨාධිකරණ උත්සව ශාලාවේ දී පවත්වන ලදි. මේ නිල හමුව සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ, මහාධිකරණ සහ කොළඹ කලාපයේ මහේස්ත්‍රාත් අධිකරණවල සේවය කරන සියලූම විනිසුරුවරු, විනිසුරුවරියන් එක්ව සිටීයහ.