
2018 වසරේ දෙසැම්බර් 31 වැනිදාට පෙර තීරු බදු රහිත වාහන ලබාගත් පුද්ගලයින් සඳහා මැයි 01 වැනිදාට පසු ණයවර ලිපි විවෘත කිරීමට අවස්ථාව ලබා දෙන බව මුදල් ඇමති මංගල සමරවීර පවසයි.
අද (5* පාර්ලිමේන්තුවේ දී මේ බව හෙළි කළ මුදල් ඇමතිවරයා රුපියලේ අගය සීග්රයෙන් අවප්රමාණය වූ නිසා පසුගිය කාලයේ රථවාහන ආනයනය සීමා කළ බවත් මේ වන එම සීමා කිරීම් පියවරෙන් පියවර ඉවත් කරමින් සිටින බවත් ප්රකාශ කළේය.