
අද (9) දහවල් 12.11ට මහවැව, අලළුව, කදහපොල, උහුමීය, උඩගම, කන්දනුවර, ගිරාඳුරුකෝට්ටේ, එල්ලේගොඩ, ගල්මෙද හා පෙරියනිලාවානෙයි යන ප්‍රදේශවලට සූර්යා ඍජුවම ඉහළින් සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දෘශ්‍ය ලෙස සූර්යා උතුර දෙසට ගමන් කිරීමේදී මෙම තත්ත්වය ඇති වන බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.