
ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර පුළුල් සන්ධානයක් බිහි කිරීම සඳහා එම පක්ෂවල නියෝජිතයින් අතර අද පෙරවරුවේදී විපක්ෂ නායක කාර්යාලයේ පැවැති සාකච්ඡා සාර්ථකව අවසන් වී තිබේ.
දෙපාර්ශ්වය අතර සිවුවැනි සිවු වැනි සාකච්ඡා වටය මැයි 09 වැනිදා පැවැත්වීමට ද මෙහිදී නියෝජිතයයින් එකඟ වී තිබේ.