
‘‘බ්රෙක්සිටි’’ හෙවත් මහා බි්රතාන්ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා මහා බි්රතාන්යයට ලබන ඔක්තෝබර් මස දක්වා කල් ලබාදීමට යුරෝපා සංගමය පසුගිය 11 වැනිදා තීරණයක් ගත්තේය.
බි්රතාන්ය අගමැතිනිය සහ යුරෝපා සංගම් නායකයින් අතර පසුගිය 10 වැනිදා බෙල්ජියමේ බ්රසල්ස් නුවරදී පැවැති සාකච්ඡුාවලදී මෙම තීරණය ගෙන ඇත.