තුන් පොකුරු යෝගය යෙදී ඇති අද පූර්වභාග 11.17ට ස්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම සුදුසු බව ජෝතිෂ්‍යයේ සඳහන් වෙනවා.