
ලෝකයේ මේ දක්වා නිෂ්පාදනය කර ඇති දිගම පියාපත් සහිත ගුවන් යානය වන ‘‘ස්ටැටලොජ්’ Stratospheric carrier aircraft යානය පසුගිය 13 වැනිදා කැලිෆෝනියාවේ ‘මුහාමි’ හිදී ගුවන්ගත කළා.
2011 වර්ෂයේදී නිෂ්පාදන කටයුතු ආරම්භ කළ මෙම යානයට පැයට කිලෝ මීටර් 274ක වේගයෙන් මීටර් 4574ක උසින් පියාසර කළ හැකියි.
මෙම යාපනයට ජෙට් එන්ජින් 06ක් ඇතුළත් වෙන අතර පියාපත් අතර දුර මිටර් 117ක් බව ද සඳහන් වෙනවා.