අප්‍රේල් මස 17 වැනි බදාදා පූර්ව භාග 07:40 ට නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද, පයට කොලොන් පත් ද තබා පලාවන් (කොළ) පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ද, තෙල් ද ගා ස්නානය කිරීම මැනවි.