
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය අපේ‍්‍රල් 16 වන දින පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දියේදී රුපියල් මිලියන 24,000ක භාණ්ඩාගාර බිල්පත් අලෙවි කළ බව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.
මේ සඳහා ලැබුණු ලංසු ප්‍රමාණය රුපියල් මිලියන 75,957ක් බව ද පිළිගත් ලංසු ප්‍රමාණය රුපියල් මිලියව 24,000ක් බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතික ප්‍රතිශතය පසුගිය වෙන්දේසියට වඩා අඩු අගයක් ගත් බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.