
මැයි 30 වැනිදා එංගලන්තයේදී ආරම්භ වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර ගැනීමට නොහැකිව ශ්‍රී ලංකා ක්‍රිකට් අවුලෙන් අවුලට පත්වෙද්දී මේ වන රටවල් රැුසක් තම සංචිත නම්කර තිබෙනවා. ඒ අතර ඉන්දියාව, නවසීලන්තය සහ ඕස්ටේ්රලියාව වෙනවා.
ඉන්දීය ලෝක කුසලාන කණ්ඩායම
විරාත් කෝලි (නායක), රෝහිත් ශාර්මා, ශිකර් ධවන්, කේ එල් රාහුල්, එම් එස් ධෝනි, කෙඩාර් ජාඩාව්, දිනේෂ් කාර්තික්, යුවේන්ද්‍ර චහාල්, කුල්ඩිප් යදාව්, බුව්නේශ්වර් කුමාර්, ජස්ප්‍රීට් බුම්රා, හාර්ඩික් පාණ්ඩ්‍යා, විජේ ශංකර්, රවීන්ද්‍ර ජඩේජා සහ මොහමඩ් ශාමි
ඔස්ට්‍රේලියා කණ්ඩායම:
අරොන් ෆින්ච් (නායක), ඩේවිඩ් වෝනර්, ස්ටීව් ස්මිත්, උස්මාන් ක්වාජා, ෂෝන් මාර්ෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, මාර්කස් ස්ටොයිනිස්, ඇලෙක්ස් කෙරි, පැට් කමින්ස්, මිචෙල් ස්ටාර්ක්, ජයි රිචඩ්සන්, නේතන් කෝල්ට-නයිල්, ජේසන් බෙරන්ඩොෆ්, ඇඩම් සැම්පා, සහ නේතන් ලයන්
නවසීලන්ත කණ්ඩායම:
කේන් විලියම්සන් (නායක), මා(ර්)ටින් ගප්ටිල්, හෙන්රි නිකල්ස්, රොස් ටේලර්, ටොම් ලතම්, කොලින් මන්රෝ, ටොම් බ්ලන්ඩල්, ජීමී නීශම්, කොලින් ඩි ග්රන්ඩෝ, මිචෙල් සැන්ටර්, ඉශ් සෝදී, ටීම් සවූති, මැට් හෙන්රි, ලොකී ෆර්ගියුසන් සහ ට්‍රෙන්ට් බෝල්ට්