
2019 ලෝක කුසලානය සඳහා සහභාගී වන 15 දෙනකුගෙන් යුත් ශ්රී ලංකා ක්රිකට් සංචිතය නම් කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ශ්රී ලංකා සංචිතයට ඇතුළත් වන ක්රීඩකයින්ගේ නම් පහත දැක්වේ.
දිමුත් කරුණාරත්න
අවිශ්ක ප්රනාන්දු
ලහිරු තිරිමාන්න
කුසල් පෙරේරා
කුසල් මෙන්ඩිස්
ඇන්ජිලෝ මැතිව්
ධනංජය ද සිල්වා
ජේ. වැන්ඩර්සේ
තිසර පෙරේරා
ඉසුරු උදාන
ලසිත් මාලිංග
සුරංග ලක්මාල්
නුවන් ප්රදීප්
ජීවන් මෙන්ඩිස්
මිලින්ද සිරිවර්ධන
අතිරේක – ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත, වනිඳු හසරංග,ඔෂධ ප්රනාන්දු
උපනායකයා – තරගයෙන් තරගයට විවෘතයි.