
එක්දින පිටියෙන් සමුගැනීමට තමා තීරණය කර නැතැයි ලසිත් මාලිංග ප්රකාශ කරයි.
මේ අනුව මැයි 30 වැනි දින ආරම්භ වන ලෝක කුසලාන එක්දින තරගාවලිය සඳහා ලසිත් මාලිංගගේ දායකත්වය ශ්රී ලංකා කණ්ඩායමට හිමිවනු ඇත.
මේ වන පැවැත්වෙන ඉන්දීය ප්රීමියර් ලීග් තරගාවලියේ කැපී පෙනන පන්දු යැවීමක නිරතව සිටින මාලිංගගේ සේවය ශ්රී ලංකා කණ්ඩායමට අහිමි වනු ඇතැයි බොහෝ දෙනකු කණස්සල්ලට පත්ව සිටියේය.