
පසුගිය දා කම්කරුවෙක් දිවියෙකුගේ පහරදීමට ලක්වීමත් සමග අදාළ සත්ත්වයා නිසි පරිදි හඳුනාගන්නා තෙක් කුමණ අභය භූමියට විවෘත ජීප් රථ ඇතුළු කිරීම තාවකාලිකව තහනම් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව සම්පූර්ණයෙන්ම ආවරණය කළ ජීප් රථවලට පමණක් අභය භූමියට ඇතුළුවීමට අවස්ථාව ලැබෙනු ඇති.