ඊයේ ගුවන්ගත කළ රාවණා චන්ද්‍රිකාව රැගත් අභ්‍යවකාශ යානය අද ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟා වූ බව නාසා ආයතනය පවසනවා.
මේ සමග රැගෙන ගිය ‘රාවණා 1’ චන්ද්‍රිකාව ජූනි මාසයේ මුලදී කක්ෂගත කරනු ඇති බව ද නාසා වාර්තා වේ වැඩි දුරටත් සඳහන් වෙනවා.