Headline : 2019 අපේ‍්‍රල් 21 වැනි දින ඉරිදා සිංහල ජාතික පුවත්පත්වල ප‍්‍රධාන ශීර්ෂපාඨ

ඉරිදා ලංකාදීප – ලයිට් දුන්නාට ආණ්ඩුවෙන් කෝටි පන්දාහක් ඉල්ලයි

ඉරිදා මව්බිම – ජනපතිවරණයට, මහ මැතිවරණයට ජනමතය හදන්න එජාපයෙන් වෙබ් සයිට් 20ක්

සිළුමිණ – කුඩුකාරයින් 68,000කගේ නම් ගම් හෙළිවේ: ලේඛනය ජනපති අතට

ඉරිදා ලක්බිම – ගෝඨා වෙනසකට සැරසෙයි

සතිඅග අරුණ – එජාපයේ ජනපතිවරණ සැලැස්ම එළියට: ගෝඨා නම් සජිත්, චමල් ආවොත් කරු, මෛත‍්‍රීට රනිල්

දේශය – මෛත‍්‍රී – මහින්ද තීරණාත්මක හමුවක්

අනිද්දා – තිරුපති ගිහින් ඇවිත් ජනපතිවරණයක් කැඳවයි

රාවය – හදිසි ජනපතිවරණයක්: මෛත‍්‍රීපාලට යෝජනාවක් එයි

Recommended For You

About the Author: Editor