
ඉරිදා ලංකාදීප – ලයිට් දුන්නාට ආණ්ඩුවෙන් කෝටි පන්දාහක් ඉල්ලයි
ඉරිදා මව්බිම – ජනපතිවරණයට, මහ මැතිවරණයට ජනමතය හදන්න එජාපයෙන් වෙබ් සයිට් 20ක්
සිළුමිණ – කුඩුකාරයින් 68,000කගේ නම් ගම් හෙළිවේ: ලේඛනය ජනපති අතට
ඉරිදා ලක්බිම – ගෝඨා වෙනසකට සැරසෙයි
සතිඅග අරුණ – එජාපයේ ජනපතිවරණ සැලැස්ම එළියට: ගෝඨා නම් සජිත්, චමල් ආවොත් කරු, මෛත්රීට රනිල්
දේශය – මෛත්රී – මහින්ද තීරණාත්මක හමුවක්
අනිද්දා – තිරුපති ගිහින් ඇවිත් ජනපතිවරණයක් කැඳවයි
රාවය – හදිසි ජනපතිවරණයක්: මෛත්රීපාලට යෝජනාවක් එයි