
කොළඹ සිදු වූ පිපිරීම්වලින් තුවාල ලැබූවන්් රෝහල් කරා රැුගෙන ඒම වෙනුවෙන් පුද්ගලික රෝහල් සහ වෙනත් රාජ්‍ය ආයතන සතු ගිලන් රථ විශාල සංඛ්‍යාවක් යොදවා ඇතැයි පොලිසිය පවසයි.
මේ අතර කොළඹ ජාතික රෝහලේ පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් තුවාලකරුවන් කොළඹ කළුබෝවිල රෝහල කරා යොමු කිරීමට අදාළ අංශ පියවර ගෙන ඇත.