කොළඹ ෂැන්ග්රිලා හෝටලයේ ප්රහාරය සඳහා භාවිත කළ බවට සැක කරන කාර් රථයක් සහ වෑන් රථයක් අත්අඩංගුවට ගත් බව ආරක්ෂක අංශ වාර්තා කරයි.
වෑන් රථය වැල්ලවත්ත රාමක්රිෂ්ණා මාවතේ දී ද කාර් රථය දෙමටගොඩ මහවිල ගාර්ඩන්හි පිපිරීම සිදු වූ නිවස අසල තිබීම සොයා ගෙන ඇත.