
අද සවස රට පුරා කතෝලික දේවස්ථානවල පැවැත්වීමට සැලසුම් කර තිබූ සියලූම දේව මෙහෙයන් නතර කරන මෙන් අගරදගුරු නිල නිවෙස මගින් සියලූ දේවස්ථාන වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.
ඝාතකයින්ට අනුබල දෙන පුවත් සහ ඡයාරූප එපා
මේ අතර ප්‍රහාරවලට සම්බන්ධ සංවේදී පුවත් සහ ඡයාරූප පළ කරමින් ප්‍රහාරකයින්ගේ අරමුණු මුදුන්පත් කර ගැනීමට අනියම් ආකාරයෙන් සහායක් ලබා නොදෙන ලෙස ජනමාධ්‍ය ප්‍රවීණයින් ජනමාධ්‍ය සහ සමාජජාලා මාධ්‍යකරුවන්ගෙන් ඉල්ලීමක් කරයි.