
පාස්කු ඉරිදා ප්රහාර මාලාව හේතුවෙන් රට තුළ නිර්මාණය වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡ කර ඉදිරි ක්රියා මාර්ග ගැනීම සඳහා හදිසි කැබිනට් මණ්ඩල සාකච්ඡවක් අද සවස 06.00ට කැඳවා ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් මෙම හදිසි කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ.
මේ අතර ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද පෙරවරුවේදී ජනපති නිල නිවසේදී ආරක්ෂක මණ්ඩල ද ජනපතිවරයාගේ ප්රධානත්වයෙන් රැස් වූ බවයි.