ඇමෙරිකානු තානාපති කාර්යාලය අදි දින වසා දමයි

ශ‍්‍රී ලංකාවේ සිදු වූ ත‍්‍රස්ත ප‍්‍රහාර හේතුවෙන් කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය, ඇමෙරිකානු කේන්ද්‍රය සහ අනෙකුත් පියස් ද අද (22) දින වසා තබන බව ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ ට්වීටර් පණිවුඩයක සඳහන් වේ.


හදිසි ඇමෙරිකානු පුරවැසි සේවාවන් පමණක් අද දින ක‍්‍රියාත්මක වන බව එහි වැඩි දුරටත් සඳහන් වේ.

Recommended For You

About the Author: Editor