
ශ්‍රී ලංකාවේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය, ඇමෙරිකානු කේන්ද්‍රය සහ අනෙකුත් පියස් ද අද (22) දින වසා තබන බව ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ ට්වීටර් පණිවුඩයක සඳහන් වේ.
හදිසි ඇමෙරිකානු පුරවැසි සේවාවන් පමණක් අද දින ක්‍රියාත්මක වන බව එහි වැඩි දුරටත් සඳහන් වේ.