එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි රැළි හෝ පෙළපාලි නොපැවැත්වීමට තීරණය කළ බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්රකාශ කරයි.
ඊයේ සිදු වූ ප්රහාර මාලාවට මේ තීරණය සඳහා හේතු වූ බව ද එජාප මහ ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.