
කොළඹ කොච්චිකඬේ පල්ලිය අසල ජම්පටා වීදියේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්පක්රිය අංශය විසින් මෝටර් රථයක් තුළ තිබූ බෝම්බයක් සාර්ථක ලෙස නිෂ්ක්රිය කර ඇතැයි පොලීසිය පවසයි
බෝම්බය නිෂ්ක්රිය කිරීම සමග ඇති වු පිපිරීමෙන් සිදුවීමෙන් කිසිවෙකුට හානියක් සිදු වී නැති බව ද අදාළ වාර්තාවල සඳහන් වේ.