
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වන විට (22) 290 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ අලූත්ම මාධ්‍ය නිවේදනයේ දැක් වේ.
පුද්ගලයින් 500ක් පමණ තුවාල ලබා ඇති අතර මේ වන විට සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 24ක් බව ද ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තබා ගෙන ප්‍රශ්න කරන බව ද එම වාර්තා වේ වැඩි දුරටත් සඳහන් වේ.