පාස්කු ඉරිදා ප‍්‍රහාරවලට සැක 50ක් අත්අඩංගුවට

පාස්කු ඉරිදා ප‍්‍රහාරවලට සැකපිට පුද්ගලයින් 50කු ඊයේ (22) රාත‍්‍රිය වන විට අත්අඩංගුවට ගත් බව පොලිස් වාර්තා සඳහන් කරයි.

ෂැන්ග‍්‍රි-ලා හෝටලයේ මාරාගෙන මැරෙන බෝම්බකරු බවට සැකකරන ‘ඉම්ෂාන් සීලවන්’ නැමැත්තාට අයත් බව කියන වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පිහිටි ‘‘පෝසන්’’ කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවකයින් 09 දෙනකු ද ඒ අතර වන බවත් ඔවුන් 06 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ තැබීම කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් සාලිය චන්න අබේරත්න මහතා නියෝග කළ බවත් එම වාර්තාවල වැඩි දුරටත් සඳහන් වේ.

Recommended For You

About the Author: Editor