පාස්කු ඉරිදා ප්‍රහාරවලින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 310ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මේ අතර විදේශිකයින් 45 දෙනකු ද සිටින අතර ඔවුන්ගෙන් 32 දෙදෙනකුගේ මළ සිරුරු හඳුනා ගෙන ඇත. හඳුනා නොගත් විදේශිකයින්ගේ මළ සිරුරු ගණන 13කි.