
රජයේ සියලූ ම පාසල් යළි ආරම්භ කරන්නේ අපේ‍්‍රල් මස 29 වන සඳුදා දින බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනය සඳහන් වෙයි.
සිංහල හා හින්දු අලූත් අවුරුදු නිවාඩුව අවසන් වීමෙන් පසු අපේ‍්‍රල් 22 වැනිදා සඳුදා යළි ආරම්භ වීමිට නියමිතව තිබූ රජයේ පාසල් යළි ආරම්භ කිරීම 21 වැනිදා සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාර හේතුවෙන් දින 02කින් (24)කල් දැමනු ලැබුවේ.