Interpol විශේෂඥයින් ලංකාවට

පාස්කු ඉරිදා ප‍්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා සහය වන ලෙස ශ‍්‍රී ලංකා රජය කළ ඉල්ලීමට ප‍්‍රතිචාර වශයෙන් ජාත්‍යන්තර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවට යොමු කර ඇතැයි ඉන්ටර්පොල් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

එම වෙබ් අඩවිය වැඩි දුරටත් සඳහන් කරන්නේ අවශ්‍ය වුවහොත් තවත් නිලධාරීන් පිරිසක් ශ‍්‍රී ලංකාව වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි.
අපරාධ පරීක්ෂණය සහ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥයින් මෙම පිරිසට අයත් වන බවට එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරයි.

Recommended For You

About the Author: Editor