ජාතික අවශ්‍යතාවක් සේ සලකා මේ වන විට අත්අඩංගුවේ රඳවා ගෙන සිටින බුද්ධි අංශ නිලධාරීන්ට පොදු සමාවක් ලබා දී නිදහස් කරන මෙන් අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටී.