
දැනට පවතින හදිසි ආරක්ෂක වාතාවරණය සැලකිල්ලට ගෙන ත්රස්තවාදි කටයුතු සඳහා සම්බන්ධ හෝ සැක කටයුතු පුද්ගලයින්, වාහන, ක්රියාකාරකම් ආදිය පිළිබඳ විස්තර ඔබ සතුවේ නම් එම තොරතුරු හැකි ඉක්මනින් පහත සඳහන් යුද්ධ හමුදා මූලස්ථාන දුරකථන අංක අමතා ලබාදීමට කටයුතු කරන ලෙස ඔබ සැම වෙත දන්වා සිටිනු ලැබේ.
බෝම්බ නිශ්ක්රීය අංශය – යුද්ධ හමුදා මූලස්ථානය:
011 2434251
0114055105
0114055106
0766911604
බෝම්බ නිශ්ක්රීය අංශය :
0112433335