
හදිසි නීතිය ක්රියාත්මක කිරීමට අදාළ රෙගුලාසි පාර්ලිමේන්තුවේදී විමසීමකින් තොරව සම්මත විය.
අද සම්මත වූ හදිසි නීතිය මාසයක කාලයක් බලපැවැත්වෙන බව සඳහන් වෙනවා.
රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය අනුව හදිසි නීති රෙගුලාසි ක්රියාත්මක කිරීමට අදාළව ජනපති මෛත්රීපාල සිරිරිසේන මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබීය. එ සම්බන්ධයෙන් වන විවාදය පෙ.ව. 10.30 සිට පස්වරු 6.00 දක්වා පැවැත්විණ.