ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුව සහ අමාත්‍ය මණ්ඩලය අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගෙන යාම සඳහා ‘‘කැබිනට් ආරක්ෂක කමිටුවක් ’’ පත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.