
පාස්කු ඉරිදා (21) දින කොළඹ හා අනෙකුත් ස්ථානවලට එල්ලවූ ත්රස්තවාදී ප්රහාරයන්ට සම්බන්ධ වූ පුද්ගලයින් හයදෙනා හඳුනාගැනීම සඳහා පොලිස් මූලස්ථානය මහජනතාවගේ සහය ඉල්ලා සිටියි.
ඒ පිළිබඳ යම් තොරතුරක් ඇතිනම් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම්දිය හැකිය.
0718591771, 0112422176, 0112395605


