
හදිසි නීති රෙගුලාසිය බලාත්මක කිරීම යටතේ ශ්රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් 5000 ක ප්රමාණයක් දිවයින පුරා ස්ථානගත කෙරේ
හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීම යටතේ ශ්රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් 5000ක ප්රමාණයක් දිවයින පුරා ස්ථාන ගත කර ඇතැයි ශ්රී ලංකා යුද්ධ හමුදාව විසින් නිවේදනය කරයි.