
නිකාබ් Niqab
ඇස් ආවරණය නො කර හිස සහ මුහුණ පමණක් ආවරණය වන පරිදි පළදිනු ලබන වැස්ම යි. සාමාන්‍යයෙන් මෙම වැස්ම හිසේ සිට දෙපතුල දක්වා හ
දිනු ලබන ල්හිල් කළු ඇගලූමක් උපයෝගීව පළ
දිනු ලබයි.
හිජාබ් Hijab
‘හිජාබ්’ යන වදනෙහි සාමාන්‍ය අර්ථය වන්නේ ‘වැස්ම’ යන්න යි. බොහෝ දුරට මෙම පළදනාව මුහුණ නිරාවරණය වන ලෙස ත් කොණ්ඩය සහ බෙල්ල පමණක් ආවරණය වන ලෙස ත් පළ
දින හිස් වැස්මක් ලෙසට හදුන්වා දිය හැකි ය.
බුර්කාව Burqa
මෙම
ගින් සම්පූර්ණ ශරීරය ත් මුහුණ ත් ආවරණය වෙයි. එහෙත් මෙය පළදින කාන්තාවට අවට දර්ශනය වීමට පහසු වන ලෙස දැල් සහිත කවුලූවක් පරිද්දෙන් ඇස් අසල පමණක් විවරයක් දක්නට ලැබෙයි.
චදෝරය Chador
සම්පූර්ණයෙන් ම කබායක් වන චදෝරය, ඉරානීය කාන්තාවන් විසින් සුලබ ව පළ
දිනු ලබයි. සාමාන්‍යයෙන් මෙම කබායේ ඉදිරිපස පළදිනු ලබන කාන්තාවගේ දෑතින් ම ආවරණය කරගනි යි.
දුපට්ටාව Dupatta
දකුණු ආසියාතික කාන්තාවන් අතර බොහෝ සෙයින් ප්‍රසිද්ධ මෙම දුපට්ටාව ස්කාෆ් පළ
දනාවකි. ඉතාමත් ලිහිල් ව තම හිස සහ උරහිස් වැසෙන ලෙස පළදින අතර තමන් අ
දින ඇ`දුමට ගැළපෙන ආකාරයට දුපට්ටාවෙන් සැරසීමට ද ඔවුන් අමතක නො කරයි.