ශ්රී ලංකා පොලීසිය සහ යුද්ධ හමුදාව විසින් අද දහවල් කාලවේ කොම්පඤඤවීදිය ප්රදේශයේ කළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී කඩු 46ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පැවැත්වේ.