පාස්කු ඉරිදා (21) ප්රහාරයට දින 07ක් සම්පූර්ණ වන හෙට දින, ඉරිදා පෙරවරු 08.00ට කොළඹ අගරදගුරු තුමාගේ නිවසේ විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇතැයි වාර්තා වේ.