
මේ වන විට රට තුළ පවතින සාමකාමී වාතාවරණය බාධාවකින් තොරව පවත්වා ගෙන යාම සඳහා අද (27) ප.ව 10.00 සිට හෙට (28) පෙ.ව 04.00 දක්වා දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ක්රියාත්මක වන බව රජය නිවේදනය කරයි.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලූවැව විසින් අද නිකුත් කළ විශේෂ ප්රවෘත්ති නිවේදනයක මේ බව සඳහන් වෙයි.