
සෞදි රජය ත්රස්තවාදීන් බව අධිකරණය මගින් තහවුරු කළ ත්රස්තවාදීන් 37 දෙනකුට කට මරණ දණ්ඩනය පනවා ඇතැයි සෞදි මාධ්‍ය වාර්තා කරයි.
සෞදි නීතිය අනුව ත්‍රස්තවාදී කටයුතුවල නිරත වීම මරණ දණ්ඩනය ලැබිය හැකි බරපතළ වරදකි.
මේ වසර තුළ මේ ආකාරයෙන් ත්‍රස්තයින් 100 දෙනකුට පමණ සෞදි රජය විසින් මරණ දණ්ඩනය නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.