අද සිට ෆුල්ෆේස් හෙල්මටුත් තහනම්ද ?

මෙරට ජනතාවගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට බාධාවක් වන ලෙස මුහුණ ආවරණය කිරීම අද (29) සිට තහනම් වුවද එය ෆුල්ෆේස් හෙල්මට් සඳහා අදාළ නොවන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති, වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා අද විද්‍යුත් මාධ්‍ය නාළිකා කිහිපයකට ප‍්‍රකාශකර ඇත්තේ “මෙම හෙල්මට් එකත් එවැනිම ආකාරයේ ගැටලුවකට මුහුණු දෙයිද කියලා අපි තාම සාකච්ඡා කරමින් ඉන්නේ” යනුවෙනි. 

Recommended For You

About the Author: Editor