
අන්තවාදීන්ගේ ක්‍රියා කලාපයන්ට එරෙහිව දඩුවම් ලබා දීම සදහා නව විශේෂ අධිකරණයක් පිහිටු විය යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා mjihs’
අදඑම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රීලනිප මහ ලේකම්වරයා මේ බව අවධාරණය කළේය. නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පක්ෂ නායකයිින් කිහිප දෙනකු මෙහිදී අදහස් දැක්වූහ.