
ශ්රී ලංකා ආණ්ඩුවේ ඉල්ලීම මත පමණක් පැමිණි ඇමරිකා විශේෂඥයන් දිගු කාලිනව මෙරට රැදී සිටිම කිසිසේත් සිදුනොවන බව ශ්රි ලංකාවේ ඇමරිකා තනාපති ඇලෙයිනා ටෙප්ලිස්ට් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙවැනි කෲර ක්රියාකාරකම් අනාගතයේ සිදුවීම වැළැක්වීම සඳහා ගතයුතු ආරක්ෂක සහ සන්නිවේදන ක්රියාවලිය පිළිබඳ ශ්රී ලංකාවේ අවධානය යොමු කරන බවත් ඒ් සදහා ඇමරිකාව මුහුණදුන් අත්දැකීම් උපකාර වනු ඇති බවත් තනාපතිනිය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
ශ්රී ලංකා ආණ්ඩුවේ ඉල්ලීම මත පමණක් පැමිණි ඇමරිකා විශේෂඥයන් දිගු කාලිනව මෙරට රැදී සිටිම කිසිසේත් සිදුනොවන බවයි නිවේදනයෙහි දැක්වෙන්නේ.