
ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම් හිටපු හමුදාපති ජෙනරාල් (විශ්‍රාමික) එස් එච් එස් කෝට්ටේගොඩ මහතා අද (29) දහවල් ආරක්ෂක අමාත්‍යංශය වෙත පැමිණි සිය තනතුරෙහි රාජකාරි ආරම්භ කරන ලදී.
මෙම අවස්ථාවට අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යංශ නිලධාරින් පිරිසක් සහභාගී වූහ.