
ඥානසාර හිමිට එරෙහි අභියාචනා ජූනි 22 වනදා යළි සලකා බලයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත පනවා තිබෙන අත්හිටවූ සිර දඬුවම අහෝසි කර එය අනිවාර්ය සිර දඬුවමක් බවට පරිවර්තනය කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන්... Read more »

වසර අවසානයට නියමිතව තිබෙන ජනාධිපතිවරණයට දිනෙන් දින ළංවෙමින් පවතින පසුබිමක ජනාධිපති අපේක්ෂකයන් සම්බන්ධයෙන් විශාල සමාජ කතිකාවක් නිර්මාණය වෙමින් පවතින බවක් දක්නට ඇත. දේශපාලනඥයන්ට අමතරව ව්‍යාපාරිකයන් සහ වෙනත් ක්ෂේත්රවල පිරිස් සම්බන්ධයෙන් ද මේ... Read more »

පසුගිය බ්‍රහස්පතින්දා උදේම අගමැති රනිල් අරලියගහ මැදුරේ සිය කාර්යාලයට පැමිණියේ එදින වැඩ අධිකම දිනයක් වු බැවිනි. සමෘද්ධි දීමනාව පවුල් ලක්ෂ 06කට අලුතින් ලබාදීමේ නිල උත්සවය අම්පාරේදී එදින පස්වරුවේ පැවැතිවීමට තිබු හෙයින් දිනක... Read more »

රජය විසින් වාර්ෂිකව රු බිලියන 35කට අධික වියදමක් දරමින් ගොවින් සදහා වි සහ අනෙකුත් බෝග වෙනුවෙන් ලබා දෙන පොහොර සහනාධාරය යටතේ ආනයනය කරනු ලබන රසායනික පොහොර කුට ලෙස පෞද්ගලික සමාගම් වංචා කොට... Read more »

ජූනි මස 01 වැනිදා සිට විදෙස් ගමන් බලපත් ගාස්තු සංශෝධනය කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ආගමන හා විගමන පාලක ජනරාල්වරයාගේ අත්සනින් යුතු මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ 2019 වර්ෂයට අදාළ අයවැය... Read more »

මෝදි දිවුරුම් දෙයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස භාරතීය ජනතා පක්ෂ නායක නරේන්ද්‍ර මෝදී ඊයේ සවස 07.00ට ඉන්දිය ජනපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. මහත් අභිමානයෙන්, අති උත්කර්ෂවත් ආකාරයෙන් පැවැති මෙම අවස්ථාව රාහුල් ගාන්ධි, සෝනියා ගාන්ධි... Read more »

වසර හතරක් පුරා බලා සිටි ඒ ඓතිහාසික මොහොත උදා වුණා. ලෝ පරසිදු කේවින්ටන් ඕවල් ක්‍රීඩාංගණයට රැස් වූ දස දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් නෙත් අයාගෙන පිටිය දෙස බලා සිටියා. පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව... Read more »

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ සාක්ෂි දුන්නේ සත්‍ය ප්‍රකාශ කරන බවට දිවුරුම්දීමෙන් පසුවයි පාස්කු ඉරිදා සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පිණිස පත් කළ විශේෂ කාරක... Read more »

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පීඩාවට පත් විවිධ ආර්ථික ක්ෂේත්රවලට සහන ලබාදීම සඳහා එම අංශ වලින් ඉදිරිපත් වූ ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වන ‘‘රජයේ සහන පැකේජය’’ මේ... Read more »

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පෝෂණය කිරීමට පිටිවහලක් වූ 1983 සිද්ධ වූ දේ යළි මෙරට තුළ සිදුවීමට ඉඩ නොදෙන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. අමාත්‍ය මංගල සමරවීර මහතා... Read more »