කොළඹ පාසල් සඳහා වෙන්කර ඇති රථ නැවතුම් ස්ථාන මෙන්න…

කොළඹ නගරයේ පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය පියවරක් වශයෙන් එම පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන රථ සහ පාසල් ආචාර්ය මණ්ඩලයේ රථ ගාල් කිරීම සඳහා එක් එක් පොලිස් වසම තුළ පහත සඳහන් රථ නැවතුම් ස්ථාන වෙන්කර ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

මරදාන පොලිස් වසම

වයිට් පිටිය, ආනන්ද මාවත, මරදාන

ආනන්ද විද්‍යාලය, ආනන්ද බාලිකා විද්‍යාලය, ගෝතමී බාලිකා විද්‍යාලය, ක්ලිප්ටන් බාලිකා විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය

ඞීආර්. විජේවර්ධන මාවත කොළඹ 10.

ශාන්ත ජෝෂප් විද්‍යාලය, අශෝක විද්‍යාලය, මහාබෝධි විද්‍යාලය

වේල්ල වීදිය පොලිස් වසම

මැල්ලවත්ත ක‍්‍රීඩාංගනය, කුමාර දොරටුව, සංඝරාජ මාවත

හුසේනියා මුස්ලිම් මහා විද්‍යාලය, හුසේනියා කනිෂ්ඨ විද්‍යාලය.

මාලිගාවත්ත පොලිස් වසම

සතොස රථගාල, සද්ධර්ම මාවත, මාලිගාවත්ත

ශ‍්‍රීමත් බාරොන් ජයතිලක විද්‍යාලය, දරුසලාම් විද්‍යාලය, රාජසිංහ විද්‍යාලය.

කොම්පඤ්ඤවීදිය පොලිස් වසම

හයිඞ්පාක් පිටිය, යුනියන් පෙදෙස, කොළඹ 02

ආරක්ෂක විද්‍යාලය

කෙසෙල්වත්ත පොලිස් වසම

සෝන්ඩස් ක‍්‍රීඩාංගනය, සෝන්ඩස් පෙදෙස, කොළඹ 10

හින්දු විද්‍යාලය, අල්හිග්මා විද්‍යාලය, ඊ.ඒ. ගුණසිංහ විද්‍යාලය, අලහකීම් විද්‍යාලය, ශාන්ත සෙබස්තියන් මුස්ලිම් විද්‍යාලය, කනපති හින්දු විද්‍යාලය, ශාන්ත සෙබස්තියන් සිංහල විද්‍යාලය, එම්.ඞී.ගුණසේන ජාත්‍යන්තර පාසල.

මෝදර පොලිස් වසම

විස්වයිට් ක‍්‍රීඩාංගනය, මට්ටක්කුලිය, කොළඹ 12.

සෙන්ට් ජෝන් විද්‍යාලය, හින්දු විද්‍යාලය, විලාසා විද්‍යාලය.

දෙමටගොඩ පොලිස් වසම

පොලිසිය ඉදිරිපිට ඉඩම

වේළුවන විද්‍යාලය, අල්හිජ්ජා විද්‍යාලය, අනුරුද්ධ බාලිකා විද්‍යාලය, ශාන්ත අන්තෝනි විද්‍යාලය, ශාන්ත ජෝන් විද්‍යාලය, ශාන්ත මැතිව් විද්‍යාලය, විපුලානන්ද දෙමළ විද්‍යාලය, හේමමාලි බාලිකා විද්‍යාලය, අල්කයිරියා විද්‍යාලය.

කොටහේන පොලිස් වසම

මැල්වත්ත ක‍්‍රීඩාංගනය, කුමාර දොරටුව, සංඝරාජ මාවත

කොටහේන මහා විද්‍යාලය, කොටහේන ප‍්‍රාථමික විද්‍යාලය, කොටහේන හින්දු පිරිමි විද්‍යාලය, ෆාතිමා මුස්ලිම් බාලිකා විද්‍යාලය,

මැටිපාක් රථගාල (සුගතදාස ක‍්‍රීඩාංගනය පිටුපස)

හමීඞ් අල් හුසේනියා විද්‍යාලය, ගුඞ් ෂෙෆර්ඞ් බාලිකා විද්‍යාලය. ශාන්ත බෙනඩික් විද්‍යාලය, කොටහේන රෝමානු කතෝලික විද්‍යාලය, කැති‍්‍රඩල් පිරිමි විදුහල, ශාන්ත ලූසියා විද්‍යාලය, කොටහේන කුමාර විද්‍යාලය, ජනාධිපති විද්‍යාලය.

කිරුළපන පොලිස් වසම

ලලිත් ඇතුළත් මුදලි ක‍්‍රීඩාංගනය, හයිලෙවෙල් පාර, කිරුළපන

මහාමාත්‍ය විද්‍යාලය, සද්ධර්මෝදය විද්‍යාලය, කුමාර උදයන් විද්‍යාලය, ඉල්මා ජාත්‍යන්තර පාසල, එලිසබෙත් ජාත්‍යන්තර පාසල, ඒෂියන් ජාත්‍යන්තර පාසල, බෝන්ඞ් ජාත්‍යන්තර පාසල.

නාරාහේන්පිට පොලිස් වසම

ශාලිකා ක‍්‍රීඩාංගනය, පාක් පාර, නාරාහේන්පිට

ඉසිපතන විද්‍යාලය, සුජාතා විද්‍යාලය, පරාක‍්‍රම විද්‍යාලය, ඩඞ්ලි සේනානායක විද්‍යාලය, විද්‍යාතිලක විද්‍යාලය, රෝයල් ඉන්ටිටිටුට්, ඒෂියන් ජාත්‍යන්තර පාසල.

බොරැල්ල පොලිස් වසම

කැම්බල් ක‍්‍රීඩාංගනය, බේස්ලයින් පාර, බොරැල්ල

දේවි බාලිකා විද්‍යාලය, රත්නාවලී විද්‍යාලය, නාලන්ද විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, සංඝමිත්තා විද්‍යාලය, බිෂොප් විද්‍යාලය, කන්නන්ගර විද්‍යාලය.

කුරුඳුවත්ත පොලිස් වසම

එෆ්.ආර්. සේනානායක මාවත/ආනන්ද කුමාරස්වාමි මාවත /ධර්මපාල මාවත / මෙට්ලන්ඞ් පෙදෙස, කොළඹ 07.

රාජකීය විද්‍යාලය

පදනම් ආයතනය, කොළඹ 07

තර්ස්ටන් විද්‍යාලය

නන්දදාස කෝදාගොඩ මාවත/මාකස් ප‍්‍රනාන්දු මාවත/ලයනල් වෙන්ටඞ්, කොළඹ 07.

ඞී.එස්. සේනානායක විද්‍යාලය


ස්ටැන්ලි ජෑන්ස් ක‍්‍රීඩාංගනය, පෙරහැර මාවත කොළඹ 03 (මැටි පාර්ක්)

මියුසියස් විද්‍යාලය.

පදනම් ආයතන පාර, රෝයල් Complex ඉදිරිපිට, කොළඹ 07

සිරිමාවෝ බාලිකා විද්‍යාලය

ග්‍රෙගරි පාර, කොළඹ 07

යශෝධරා බාලිකා විද්‍යාලය

මලලසේකර මාවත/ CR & FC ක‍්‍රීඩාංගනය ඉදිරිපිට, කොළඹ 07.

ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමය.

කින්සි පෙදෙස, කොළඹ 07

කේරී විද්‍යාලය.

තුරඟ තරග පිටිය, රීඞ් මාවත, කොළඹ 07

කොළඹ ජාත්‍යන්තර පාසල, විවර්ලි ජාත්‍යන්තර පාසල, ස්ටැෆර්ඞ් ජාත්‍යන්තර පාසල.

කොල්ලූපිටිය පොලිස් වසම

මුහුදු මාවත කොල්ලූපිටිය දුම්රිය ස්ථානයේ සිට බම්බලපිටිය දුම්රිය ස්ථානය දක්වා.

ශාන්ත මරියා බාලිකා විද්‍යාලය, ශාන්ත තෝමස් පිරිමි විද්‍යාලය, සී.එම්.එස් කාන්තා විද්‍යාලය, බිෂොප් බාලිකා විද්‍යාලය, මෙතෝදිස්ත බාලිකා විද්‍යාලය.

ස්ටැන්ලි ජෑන්ස් ක‍්‍රීඩාංගනය, පෙරහැර මාවත, කොළඹ 03 (මැටි පාර්ක්)

ලින්ඞ්සේ බාලිකා විද්‍යාලය, මහනාම විද්‍යාලය, ශාන්ත අන්තෝනි විද්‍යාලය, ශාන්ත මයිකල් පිරිමි විද්‍යාලය, අල් අමීන් විද්‍යාලය, චිචලි ජාත්‍යන්තර පාසල, මෙතෝදිස්ත දෙමළ විද්‍යාලය.

බම්බලපිටිය පොලිස් වසම

මුහුදු මාවත බම්බලපිටිය දුම්රිය ස්ථානයේ සිට වැල්ලවත්ත දුම්රිය ස්ථානය දක්වා

මුස්ලිම් කාන්තා විද්‍යාලය, හින්දු පිරිමි විද්‍යාලය, හින්දු කාන්තා විද්‍යාලය, ශාන්ත පීතර විද්‍යාලය, ලූම්බිණි විද්‍යාලය.

බී.ආර්.සී. ක‍්‍රීඩාංගණය, හයිලෙවල් පාර, කොළඹ 04.

විශාඛා විද්‍යාලය.

කුරේ ක‍්‍රීඩාංගණය, ලෝරන්ස් පාර, කොළඹ 06

ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය, ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය.

හේන්ඩි‍්‍ර පේද්‍රික් ක‍්‍රීඩාංගනය, හයිලෙවල් පාර, කොළඹ 04

ශාන්ත මරියා දෙමළ විද්‍යාලය, බුරහාන් මුස්ලිම් විද්‍යාලය, බෙල්රියා ජාතික පාසල, අයි.සී.බී.ටී. පුද්ගලික විද්‍යාලය, ඊ සොෆ්ට් ආයතනය.

වැල්ලවත්ත පොලිස් වසම

මුහුදු මාර්ගය, වැල්ලවත්ත දුම්රිය ස්ථානයේ සිට රාමක‍්‍රිෂ්ණා හන්දිය දක්වා

සෙන්ට් ක්ලෙයාර් විද්‍යාලය, සෙන් ලෝරන්ස් විද්‍යාලය.

කුරේ ක‍්‍රීඩාංගනය, ලෝරන්ස් පාර, කොළඹ 06

හින්දු කාන්තා විද්‍යාලය, ලූම්බිණි විද්‍යාලය.

Recommended For You

About the Author: Editor