වහාම ක්රියාත්මක වන පරිදි හෙට (06) පෙරුවරු 07.00 දක්වා මීගමුව පොලිස් කොට්ඨාශයට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පියවර ගෙන තිබෙන බව පොලිස් මූලස්ථානය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.